維州少女犯案數字上升 Source: Getty / Getty Images/filoපසුගිය දා සිඩ්නි දේවස්ථානයක දේව මෙහෙයක් අතරතු පිහි ඇනීමක් සිදු වුණා. මේ සම්බන්ධයෙන් දියත් කෙරුණු ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී තරුණයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලදාරීන් පවසන ආකරයට නිරිතදිග සිඩ්නි හරහා මේ ලෙස සෝදිසි වරෙන්තු 13 ක් ක්‍රියාත්මක කිරීම සඳහා 400 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ වෙලා තියෙනව. මෙම මෙහෙයුම පිළිබඳ නවතම තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Youssef Saudie, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පසුගිය දා සිඩ්නි දේවස්ථානයක දේව මෙහෙයක් අතරතු පිහි ඇනීමක් සිදු වුණා. මේ සම්බන්ධයෙන් දියත් කෙරුණු ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී තරුණයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලදාරීන් පවසන ආකරයට නිරිතදිග සිඩ්නි හරහා මේ ලෙස සෝදිසි වරෙන්තු 13 ක් ක්‍රියාත්මක කිරීම සඳහා 400 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ වෙලා තියෙනව. මෙම මෙහෙයුම පිළිබඳ නවතම තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්