ඕස්ට්‍රේලියාවේ සුරතල් සතෙකුගේ හිමිකරුවෙකු වෙන්න සිතනවා නම් ඔබ දැනගත යුතු සියල්ල: Australia Explained

Portrait of beagle dog playing with Asian young woman on sofa in living room at cozy home. Pet and cute animal concept.

It is also mandatory for cat and dog keepers to register with their local authority. Source: iStockphoto / klingsup/Getty Images

සුරතල් සතුන් බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිතයේ ආදරණීය කොටසක් වනවා, ඕස්ට්‍රේලියාවේ සෑම නිවාස තුනෙන් දෙකක පමණ පිරිසට ඔවුන්ගේ නිවසේ සුරතල් සතකු සිටිනවා. කෙසේ නමුත් ඔබ ඕස්ට්‍රේලියාවේ ජිවත් වුවත් ඔබ කිසි දිනෙක සුරතල් සතකු ගේ හිමිකරුවකු වී නොමැතිනම් ඔබ දැනගතයුතු වැදගත් කරුණු රැසක් තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now