සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ඇමරිකා ඊශ්‍රායල මතබේද වැඩි වෙද්දී, චීන සහ ප්‍රංශ ජනාධිපතිවරු භෝජන සංග්‍රහයක: ලොව වටා

French President Emmanuel Macron speaks during a toast at an official state dinner as part of the Chinese president's two-day state visit to France, at the Elysee Palace in Paris, on May 6, 2024.Photo by Eliot Blondet/ABACAPRESS.COM. Source: ABACA / Blondet Eliot/ABACA/PA
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share