ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය "ජාතික අර්බුදයක්" මට්ටමට පැමිණෙයි: ජූලි 14 කාලීන විශේෂාංගය

Woman doing a stop sign with her hand, women protection concept Source: iStockphoto / demaerre/Getty Images
ඔස්ට්‍රේලියාවේ ජාතික අර්බුදයක් බවට පත්ව ඇති ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ නවතම නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share




