ලංකාවේ සිදුවුන ලෙසින් ඉන්දුනිසියාවේ මැතිවරණයෙනුත් හිටපු හමුදා නිලධාරියෙක් ජනධිපති වෙයි: ලොව වටා විදෙස් විත්ති

Indonesian presidential candidate Prabowo Subianto speaks to supporters during a campaign rally. Source: AP
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share



