ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ලබන පූර්ණ කාලීන සේවකයෙකුට සතියකට ඉතිරි $57 යි: ජුනි 29 කාලීන විශේෂාංගය

Source: Getty / Getty Images
ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම අවම වැටුපක් ලබන පූර්ණ කාලීන සේවකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට ඉතා අපහසු කරවන බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන විශේෂාංගයෙන්.
Share




