ක්‍රීඩා ක්ෂේස්ත්‍රයෙන් සම්පුර්ණයෙන් දේශපාලනය ඉවත් කරන්න ඇමති හරීන්ගෙන් ගැසට් නිවේදනයක්: ක්‍රීඩා විග්‍රහය

Harin Fernando - Minister of Sports and Youth Affairs of Sri Lanka Credit: Official Facebook - Harin Fernando
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share