Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සුළි කුණාටුවකට නොනැසුණු ප්‍රජාවක එකමුතුව - ජීවිත ජීවත් කරවන්න ස්වේච්ඡාවෙන් කැප වුණු විජේරාම ප්‍රජා මුළුතැන්ගෙය

SBS Sinhala Sujith Annamaley Community Kitchen.jpg

Civil activist Sujith Annamaley and a group of volunteers have been running a 24/7 community kitchen in Wijerama, Nugegoda, producing over 10,000 cooked meals per day over the past few days, after Sri Lankans experienced the worst natural disaster in recent history with Cyclone Ditwah. Source: Facebook, Instagram / Kasun Pussewela / Sujith Annamaley

දහස් සංඛ්‍යාත අවතැන් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සපයන දිවා රාත්‍රී ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වනවා. පුරවැසි කණ්ඩායමකගේ එකමුතුවකින් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන මෙම මුළුතැන්ගෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන සිවිල් ක්‍රියාකාරී සුජිත් අන්නමලේ මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ සිදු කල කතාබහයි.


Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


දහස් සංඛ්‍යාත අවතැන් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සපයන දිවා රාත්‍රී ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වනවා. පුරවැසි කණ්ඩායමකගේ එකමුතුවකින් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන මෙම මුළුතැන්ගෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන සිවිල් ක්‍රියාකාරී සුජිත් අන්නමලේ මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ සිදු කල කතාබහයි.


community kitchen sri lanka kasun pussewela 01.jpg
Source: Facebook / Kasun Pussewela
දිනකට කෑම පාර්සල් 10,000 ට අධික ප්‍රමාණයක් අපි පහුගිය දින කිහිපයේ දි ම නිකුත් කළා. ඒවා ආරක්ෂක හමුදාව සහ සහන සේවා කණ්ඩායම් හරහා අත්‍යවශ්‍ය ප්‍රදේශ වලට බෙදා හරිනවා.
සුජිත් අන්නමලේ, සිවිල් ක්‍රියාකාරී, නුගේගොඩ විජේරාම ප්‍රජා මුඵතැන්ගෙය
community kitchen sri lanka kasun pussewela 02.jpg
Source: Facebook / Kasun Pussewela
ස්වභාවික ව්‍යසනයකට පෙර, ඒ අතරතුර හා ඉන් පසු ක්‍රියාත්මක විය යුතු ආකාරය හා විසඳුම්, පුරවැසි කණ්ඩායමක් විදිහට අපි ලබාගෙන තියෙන අත්දැකීම් ජාතික රාජ්‍ය යාන්ත්‍රණයක් හදන්න ලබා දෙන්න සූදානම්
සුජිත් අන්නමලේ, සිවිල් ක්‍රියාකාරී, නුගේගොඩ විජේරාම ප්‍රජා මුඵතැන්ගෙය
community kitchen sri lanka kasun pussewela 03.jpg
Source: Facebook / Kasun Pussewela

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now