Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

විෂාදය සඳහා ගන්නා ඖෂධ නැවත්වීමේදී ඇතිවන අතුරු ආබාධ ගැන අධ්‍යනයකින් තොරතුරු හෙළි කරයි: කාලීන විග්‍රහය

Young Asian woman taking medicines with a glass of water at home, with a pill bottle by the side. Medicine, healthcare and people concept

Young Asian woman taking medicines with a glass of water at home, with a pill bottle by the side. Medicine, healthcare and people concept Source: Moment RF / d3sign/Getty Images

විෂාදය එහෙම නැතිනම් Depression කියන තත්වය සඳහා ඖෂධ ලබා ගන්නා රෝගියකු එම ඖෂධ ලබා ගැනීම නැවත් උවහොත් ඇතිවන විවිධ අතුරු අබාධ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. 17,828 පමණ පිරිසක් යොදා ගෙන සිදුකල පරීක්ෂණ 50ක පමණ දත්ත උපයෝගී කරගෙන මෙම අධ්‍යයනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙයට සහභාගී වූ පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිසේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 44ක් ලෙස සඳහන් වනවා. මෙහිදී හඳුනාගත් කරුණු ඉතා වැදගත් බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකල යුතු බවත් පර්යේෂකයින් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Haylena Krishnamoorthy

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

විෂාදය එහෙම නැතිනම් Depression කියන තත්වය සඳහා ඖෂධ ලබා ගන්නා රෝගියකු එම ඖෂධ ලබා ගැනීම නැවත් උවහොත් ඇතිවන විවිධ අතුරු අබාධ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. 17,828 පමණ පිරිසක් යොදා ගෙන සිදුකල පරීක්ෂණ 50ක පමණ දත්ත උපයෝගී කරගෙන මෙම අධ්‍යයනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙයට සහභාගී වූ පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිසේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 44ක් ලෙස සඳහන් වනවා. මෙහිදී හඳුනාගත් කරුණු ඉතා වැදගත් බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකල යුතු බවත් පර්යේෂකයින් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now