SKIP TO MAIN CONTENT

සූදු ක්‍රීඩාවේ නියැලෙන්නන්ට සිදු වන පාඩු සීමා කිරීම සදහා යාන්ත්‍රණයක්: කාලීන විග්‍රහය සැප්තැම්බර් 06

file photo
Source: Getty / Getty Images

සූදු ක්‍රීඩාවේ නියැලෙන්නන්ට සිදු වන පාඩු සීමා කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වා දී තිබෙනවා. “how Australia should prevent gambling harm” නම් වූ මෙම වාර්තාවට අනුව ඉදිරිපත් කෙරුනු ප්‍රධාන නිර්දේශ දෙකක් තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාව තුළ ඇති පෝකර් යන්ත්‍ර සංඛ්‍යාව අඩු කිරීම සහ සම්පූර්ණ වශයෙන් වෙළඳ ප්‍රචාරණය තහනම් කිරීමයි. Grattan ආයතනයේ මෙම වාර්තාවට අනුව ඕස්ට්‍රේලියානුවන් බහුල ලෙස සූදුවේ නියැලෙන්නන් වන අතර එක් ඕස්ට්‍රේලියානුවෙක් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 1600 ඉක්මවා පාඩු ලබනවා. Poker යන්ත්‍ර මෙම පාඩු ඇති වීමට ප්‍රධානතම හේතුව වන බව ද සදහන්, අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

Published

Updated

By Greg Dyett

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

සූදු ක්‍රීඩාවේ නියැලෙන්නන්ට සිදු වන පාඩු සීමා කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වා දී තිබෙනවා. “how Australia should prevent gambling harm” නම් වූ මෙම වාර්තාවට අනුව ඉදිරිපත් කෙරුනු ප්‍රධාන නිර්දේශ දෙකක් තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාව තුළ ඇති පෝකර් යන්ත්‍ර සංඛ්‍යාව අඩු කිරීම සහ සම්පූර්ණ වශයෙන් වෙළඳ ප්‍රචාරණය තහනම් කිරීමයි. Grattan ආයතනයේ මෙම වාර්තාවට අනුව ඕස්ට්‍රේලියානුවන් බහුල ලෙස සූදුවේ නියැලෙන්නන් වන අතර එක් ඕස්ට්‍රේලියානුවෙක් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 1600 ඉක්මවා පාඩු ලබනවා. Poker යන්ත්‍ර මෙම පාඩු ඇති වීමට ප්‍රධානතම හේතුව වන බව ද සදහන්, අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now