Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ස්වාභාවික ගබ්සා වීම් හෙවත් Miscarriages පිළිබඳ දැනුවත් කිරීම උදෙසා ජාතික තලයේ ප්‍රයත්නයක්: කාලීන විග්‍රහය

Empty cot

A new report is calling for a national database on miscarriage to address ongoing invisibility around miscarriage and early pregnancy loss in Australia, particularly for First Nations women and in rural and regional communities. Credit: Peter Dazeley/Getty Images

ස්වාභාවික ගබ්සා වීම් හෙවත් miscarriage පිළිබඳ තොරතුරු රැගත් ජාතික තලයේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නව වාර්තාවක් යෝජනා කරනවා. මෙවැනි අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ම ස්වදේශික කාන්තාවන් සහ ග්‍රාමීය පෙදෙස්වල ජීවත් වන ජනතාවට උපකාර කිරීමට ප්‍රමුඛත්වය හිමි වනවා. මැයි මාසයේ දී රජය විසින් ස්වාභාවික ගබ්සා වීම් පිළිබඳ දැනුවත් කිරීමට සහ අදාළ පාර්ශ්ව වෙත සහාය දැක්වීම උදෙසා ඩොලර් මිලියන 9.5ක මූල්‍ය සැලසුමක් නිවේදනය කළා. මේ වාර්තාව එළි දැක්වුණේ ඉන් පසුවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි.

Published

By Catriona Stirrat, Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ස්වාභාවික ගබ්සා වීම් හෙවත් miscarriage පිළිබඳ තොරතුරු රැගත් ජාතික තලයේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නව වාර්තාවක් යෝජනා කරනවා. මෙවැනි අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ම ස්වදේශික කාන්තාවන් සහ ග්‍රාමීය පෙදෙස්වල ජීවත් වන ජනතාවට උපකාර කිරීමට ප්‍රමුඛත්වය හිමි වනවා. මැයි මාසයේ දී රජය විසින් ස්වාභාවික ගබ්සා වීම් පිළිබඳ දැනුවත් කිරීමට සහ අදාළ පාර්ශ්ව වෙත සහාය දැක්වීම උදෙසා ඩොලර් මිලියන 9.5ක මූල්‍ය සැලසුමක් නිවේදනය කළා. මේ වාර්තාව එළි දැක්වුණේ ඉන් පසුවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now