සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
පාස්කු ප්‍රහාරේ ගැන බලන්න අලුත් කමිටුවක් පත්කලේ චන්දෙට, කතෝලික සභාව කියයි: ශ්‍රී ලංකා දේශපාලනය

This Sunday, April 21, 2019, file photo shows the inside of St. Sebastian's Church damaged in a blast in Negombo, north of Colombo, Sri Lanka. P Source: AP / Chamila Karunarathne/AP/AAP Image
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




