ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 17 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් දස අවුරුදු සැලැස්මක්.
- ගංවතුරින් විපතට පත් ප්‍රදේශ කිහිපයක ජනතාව සඳහා අගමැති Albanese අමතර මූල්‍ය ආධාර ප්‍රකාශයට පත් කරයි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවකට තවමත් හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
- එක්සත් රාජධානියේ නව මුදල් ඇමති රාජ්‍ය මුල්‍ය අලුත්වැඩියා කිරීම ගැන හෙළිදරව් කරයි.
- ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක් අත්කරදෙමින් නැමීබියාව T20 ලෝක කුසලානයේ පළමු තරගය ජය ගනියි.
Share






