සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ලංසාගේ මූලිකත්වයෙන් නව පක්ෂයක්. අරමුණ කුමක්ද විය හැකිද? සතියේ දේශපාලනික පුවත් විග්‍රහය

Nimal Lanza_ Sri Lankan politician_ Image _Nimal Lanza Facebook page
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




