Woman working from home. Credit: martin-dm/Getty Imagesවර්තමානය වනවිට ඕස්ට්‍රේලියානුවන් තම රැකියාව සහ පුද්ගලික ජීවිතය අතර සමතුලිතතාවය පවත්වාගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව වාර්තා වනවා. රැකියාවක් තෝරා ගැනීමේදී රැකියාව සිදුකරන ස්ථානය සහ රැකියාව සිදුකළහැකි වේලාවන් සම්බන්දයෙන් සේවා යෝජකයා විසින් කෙතරම් නම්‍යශීලී වන්නේද යන්න සම්බන්දයෙන් සේවකයින් වැඩි අවධානයක් යොමු කරන බව නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Alex Anyfantis
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වර්තමානය වනවිට ඕස්ට්‍රේලියානුවන් තම රැකියාව සහ පුද්ගලික ජීවිතය අතර සමතුලිතතාවය පවත්වාගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව වාර්තා වනවා. රැකියාවක් තෝරා ගැනීමේදී රැකියාව සිදුකරන ස්ථානය සහ රැකියාව සිදුකළහැකි වේලාවන් සම්බන්දයෙන් සේවා යෝජකයා විසින් කෙතරම් නම්‍යශීලී වන්නේද යන්න සම්බන්දයෙන් සේවකයින් වැඩි අවධානයක් යොමු කරන බව නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.