Meta logo seen displayed on a smartphone. (Photo by Mateusz Slodkowski / SOPA Images/Sipa USA) Source: AAP / Michael Nigro / Mateusz Slodkowski / SOPA Images/Mateusz Slodkowski / SOPA Images/Sipa USA
Instagram සමාජමාධ්‍ය ජාලය විසින් තම සේවාවන් භාවිතාකරන තරුණ දරුවන් වෙනුවෙන් නව ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. කෙසේ උවත් මෙම ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය සම්බන්දයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා. විශේෂයෙන්ම සමාජමාධ්‍ය ජාල හරහා පැතිරීයන ළමුන්ට හානිකර මතවාද වලින් ළමුන් ආරක්ෂාකිරීමට මෙම ක්‍රමවේද කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විශේෂඥ මතය වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 19 September 2024 12:41pm
Updated 19 September 2024 12:47pm
By Sam Dover
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
Instagram සමාජමාධ්‍ය ජාලය විසින් තම සේවාවන් භාවිතාකරන තරුණ දරුවන් වෙනුවෙන් නව ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. කෙසේ උවත් මෙම ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය සම්බන්දයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා. විශේෂයෙන්ම සමාජමාධ්‍ය ජාල හරහා පැතිරීයන ළමුන්ට හානිකර මතවාද වලින් ළමුන් ආරක්ෂාකිරීමට මෙම ක්‍රමවේද කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විශේෂඥ මතය වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.