Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ ජීවිතේ එක් වරක් හෝ අත්දකින්න හොඳ සැමරුමක්, වසරක් පාසා Mardi Gras ගමන් යන භානුක බෝදරගම

bb.jpg

(Photo by George Chan/Getty Images). Insert Image: Bhanuka Bodaragama, Supplied

පසුගිය ඉරිදා, මාර්තු 1වන දා 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras ගමන උත්සවාකාරයෙන් වීදි සංචාරය කළා. මෙම වීදි නොබෝදා ඕස්ට්‍රේලියාවේ ජාතික උරුම ලැයිස්තුවටත් ඇතුල් වුණා. මෙවැනි ජාතික. සංස්කෘතික සහ සමාජයීය වශයෙන් වැදගත් සැමරුමක් පිළිබඳ වසර ගණනක් තිස්සේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ඇවිද යන ලාංකේය මිතුරෙකු සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


පසුගිය ඉරිදා, මාර්තු 1වන දා 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras ගමන උත්සවාකාරයෙන් වීදි සංචාරය කළා. මෙම වීදි නොබෝදා ඕස්ට්‍රේලියාවේ ජාතික උරුම ලැයිස්තුවටත් ඇතුල් වුණා. මෙවැනි ජාතික. සංස්කෘතික සහ සමාජයීය වශයෙන් වැදගත් සැමරුමක් පිළිබඳ වසර ගණනක් තිස්සේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ඇවිද යන ලාංකේය මිතුරෙකු සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.


මෙල්බර්න්හි වෙසෙන භානුක බෝදරගම සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව

————————————————————————————————————

මේ උත්සවයේ හැම පාටක ම මිනිස්සු ඉන්නවා, හැම ජාතියේ ම මිනිස්සු ඉන්නවා. දකුණු ආසියානු ජාතිකයන් ගොඩක් ඉන්නවා. ලෝකයේ හැම භාෂාවක් ම කතා කරන, හැම විදියේ ම අය ඉන්නවා. අපේ සමාජයේ කොතරම් විවිධත්වයක් තියෙනවද කියලා අත්දකින්න පුළුවන්.
IMG_2517.jpg
Image Supplied: Bhanuka Bodaragama
LGBTQIA+ ප්‍රජා අභිමානය ගැන මට හිතෙන්නේ ඒක තියෙන්නේ අපි අපිව පිළිගන්න එකත් එක්ක කියලා. අපිට මෙහෙම ඕනි විදියට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියන්නේ ඒ වෙනුවෙන් බොහෝ දෙනා සටන් කළ නිසා. ඒ ගැන අභිමානයක් තියෙන්න ඕනි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now