Minister for Employment Tony Burke during Question Time, on June 3, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGEමිලියනගනනක් ඕස්ට්‍රේලියානුවන්ට 3.75% ක වැටුප් වැඩිවීමක් හිමිවනවා. Fairwork කොමිසම විසින් එක් එක් රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා පිරිනමන අවම වැටුප ඉහල දැමීමට නිර්දේශ කර තිබෙනවා. මෙම වැටුප් වැඩිවීම පසුගිය අප්‍රේල් කාර්තුවේ වාර්තාවූ 4.1% ක උද්දමන වේගයට ආසන්න වන ලෙස ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Rania Yallop
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මිලියනගනනක් ඕස්ට්‍රේලියානුවන්ට 3.75% ක වැටුප් වැඩිවීමක් හිමිවනවා. Fairwork කොමිසම විසින් එක් එක් රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා පිරිනමන අවම වැටුප ඉහල දැමීමට නිර්දේශ කර තිබෙනවා. මෙම වැටුප් වැඩිවීම පසුගිය අප්‍රේල් කාර්තුවේ වාර්තාවූ 4.1% ක උද්දමන වේගයට ආසන්න වන ලෙස ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.