LGBTIQ+ Source: AAPඕස්ට්‍රේලියාවේ 2026 වසරේ පැවැත්වීමට නියමිත සංගණනයට පුද්ගලයන්ගේ ලිංගිකත්වය සම්බන්ධව විමසන ප්‍රශ්නයක් නැවත ඇතුළත් කරන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසී LGBTIQ+ ප්‍රජාවෙන් එල්ල වූ විරෝදය හමුවේ ලිංගිකත්ව සම්බන්ධ ප්‍රශ්න සංගණනයෙන් ඉවත් කිරීමට මිට පෙර තීරණය කළා. එහෙත් පසුව එම තීරණය වෙනස් කරමින් නැවත එම ප්‍රශ්න සියල්ල එක් ප්‍රශ්නයක් ලෙස සමීක්ෂණයට ඇතුළත් කරන්නට ඇල්බනිසි රජය තීරණය කොට තිබෙනවා. LGBTIQ+ ප්‍රජාව සදහා වන උපදේශන සංවිධාන, ලිංගිකත්වය පිළිබඳ මෙම ප්‍රශ්නය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වනවා. සංක්‍රාන්ති සහ විවිධ වූ ලිංගිකත්වයන්ට අයත් ඕස්ට්‍රේලියානුවන්ව සමීක්ෂණයට ඇතුළත් විය යුතු බව ඔවුන්ගේ මතයයි. අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්. ෆෙඩරල් රජය මීළඟට පැවැත්වීමට නියමිත සංගණනය සඳහා පුද්ගලයන්ගේ ලිංගිකත්වය පිළිබඳව විමසන ප්‍රශ්නයක් ඇතුළත් කරන බව අගමැති Anthony Albanese, ABC මාධ්‍ය වෙත පවසා සිටියා.
Published
By Rania Yallop, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ 2026 වසරේ පැවැත්වීමට නියමිත සංගණනයට පුද්ගලයන්ගේ ලිංගිකත්වය සම්බන්ධව විමසන ප්‍රශ්නයක් නැවත ඇතුළත් කරන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසී LGBTIQ+ ප්‍රජාවෙන් එල්ල වූ විරෝදය හමුවේ ලිංගිකත්ව සම්බන්ධ ප්‍රශ්න සංගණනයෙන් ඉවත් කිරීමට මිට පෙර තීරණය කළා. එහෙත් පසුව එම තීරණය වෙනස් කරමින් නැවත එම ප්‍රශ්න සියල්ල එක් ප්‍රශ්නයක් ලෙස සමීක්ෂණයට ඇතුළත් කරන්නට ඇල්බනිසි රජය තීරණය කොට තිබෙනවා. LGBTIQ+ ප්‍රජාව සදහා වන උපදේශන සංවිධාන, ලිංගිකත්වය පිළිබඳ මෙම ප්‍රශ්නය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වනවා. සංක්‍රාන්ති සහ විවිධ වූ ලිංගිකත්වයන්ට අයත් ඕස්ට්‍රේලියානුවන්ව සමීක්ෂණයට ඇතුළත් විය යුතු බව ඔවුන්ගේ මතයයි. අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්. ෆෙඩරල් රජය මීළඟට පැවැත්වීමට නියමිත සංගණනය සඳහා පුද්ගලයන්ගේ ලිංගිකත්වය පිළිබඳව විමසන ප්‍රශ්නයක් ඇතුළත් කරන බව අගමැති Anthony Albanese, ABC මාධ්‍ය වෙත පවසා සිටියා.