සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ලංකාව නුලෙන් බේරෙයි, ඉරාන ජනපති සමඟ ලංකාවට ආ පිරිසෙන් කෙනෙකුට ඉන්ටපොල් එකෙන් රතු වරෙන්තුවක්: ලොව වටා

Iran president's Sri Lanka visit in 2024_ Image credit_ President media - Sri Lanka
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share