ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ සිසුවෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්‍ර සබඳතා පිළිබඳ මතකාවර්ජනයක්

pasan (1).jpg

Dr Thiranjaya Kandanaarachchi (Image Supplied). Credit: miniseries/Getty Images

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය ලෙස ජූලි 30වන දින නම් කර තිබේ. මව්රටෙන් දුරස්ව ජීවත් වීමේ දී සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීමේ දී මෙම සබඳතා විශේෂයෙන් වැදගත් වේ. එලෙස ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ශිෂ්‍යයෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්‍ර සබඳතා පිළිබඳ අත්දැකීම් ඇතුළත් කතාබහකට ඔබත් සවන් දෙන්න.


යුනිවර්සිටි ඔෆ් සිඩ්නි හි පර්යේෂකයෙකු ලෙස සේවය කරන ආචාර්ය තිරංජය කඳනාරච්චි සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now