SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සිදුවන ඉස්ලාම් විරෝධී ක්‍රියා මැඩලීමට නිර්දේශ 54කින් යුත් වාර්තාවක්: කාලීන විග්‍රහය

Federal Multicultural Affairs Minister Anne Aly Sept 12, 2025 – SBS .jpg
Prominent calls are being made for the federal government to adopt newly-introduced recommendations, following a report by the government-appointed Envoy to Combat Islamophobia.

ඉස්ලාම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ක්‍රියාමාර්ග ගතයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා. 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදායින් පසුව ඉස්ලාම් විරෝධී ක්‍රියා විශාල වශයෙන් ඉහල ගොස් ඇතිබව Islamophobia Register Australia සංවිධානය පවසනවා.


Published

By Mahnaz Angury, Haylena Krishnamoorthy, Richelle Harrison Plesse

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඉස්ලාම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ක්‍රියාමාර්ග ගතයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා. 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදායින් පසුව ඉස්ලාම් විරෝධී ක්‍රියා විශාල වශයෙන් ඉහල ගොස් ඇතිබව Islamophobia Register Australia සංවිධානය පවසනවා.


ඉස්ලාම් භීතිකාව සහ ඉස්ලාම් විරෝධී ක්‍රියා සම්බන්දයෙන් රජයට නිර්දේශ ලබාදීමට නියෝජිතවරයකු පත් කර තිබෙනවා. පත්කළ නියෝජිතයා ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස The Islamophobia Register Australia ආයතනය ඉල්ලා සිටිනවා. ඉස්ලාම් භීතිකාව පිළිබඳව වාර්තා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයක් පත්කළ පළමු නියෝජිතයා වන Aftab Malik විසින් තම නිර්දේශ පසුගිය සතියේ රජයට භාරදෙනු ලැබුවා. මේ පිලිබඳ වැඩිදුර තොරතිරි අද කාලීන විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now