SKIP TO MAIN CONTENT

විදුලි බිල්පත් මිල 6.5%න් ඉහළට: කාලීන විග්‍රහය ජූලි 25

electricity_bill.jpg
Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියාවේ අග්නිදිග ප්‍රාන්ත සිසාරා පැතිර යන අධික ශීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිබල ඉල්ලුම වාර්තා ගත ලෙස වැඩි වී තිබෙනවා. 2023 වසරේ මැයි මාසයේ සිට 2024 වසරේ මැයි මාසය දක්වා වූ මාස 12 ක කාලය තුළ විදුලි බිල සියයට 6.5ක් ඉහළ ගොස් ඇති බව උද්ධමන දර්ශකය විසින් පෙන්නුම් කොට තිබෙනවා. විදුලි බලය නිපදවීමට වැය වන මුදල සියයට 23 කින් ඉහළ යාම නිසා එම වියදම පාරිභෝගිකයාගේ කර මත පැටවෙන වන බව Australian Energy Regulator හෙවත් ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමකයන් පවසනවා. අද දවසේ අපගේ කාලීන විග්‍රහය තුළින් මේ පිළිබඳ නවතම තොරතුරු ඔබට දැන ගැනීමය හැකියාව තිබෙනවා.

Published

By Tys Occhiuzzi, Gabrielle Katanasho, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ අග්නිදිග ප්‍රාන්ත සිසාරා පැතිර යන අධික ශීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිබල ඉල්ලුම වාර්තා ගත ලෙස වැඩි වී තිබෙනවා. 2023 වසරේ මැයි මාසයේ සිට 2024 වසරේ මැයි මාසය දක්වා වූ මාස 12 ක කාලය තුළ විදුලි බිල සියයට 6.5ක් ඉහළ ගොස් ඇති බව උද්ධමන දර්ශකය විසින් පෙන්නුම් කොට තිබෙනවා. විදුලි බලය නිපදවීමට වැය වන මුදල සියයට 23 කින් ඉහළ යාම නිසා එම වියදම පාරිභෝගිකයාගේ කර මත පැටවෙන වන බව Australian Energy Regulator හෙවත් ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමකයන් පවසනවා. අද දවසේ අපගේ කාලීන විග්‍රහය තුළින් මේ පිළිබඳ නවතම තොරතුරු ඔබට දැන ගැනීමය හැකියාව තිබෙනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now