SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash ඔක් 02: Aged care ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වැටුප් වැඩි වීමක්

Caring Nurse Assisting Elderly Man with Pet at Home
A compassionate nurse provides assistance to an elderly man sitting with his pet dog, creating a warm and caring environment in a comfortable living room setting. Credit: FreshSplash/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • Aged Care වෘත්තිකයන්ගේ වැටුප් ඉහළට
  • නව නිවාස ණය තැන්පතු වැඩසටහන ඇරඹෙයි
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉරානයට සම්බාධක
  • ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඈෂ් ගාඩ්නර් වාර්තා අලුත් කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now