Sinhala translation of Anton Chekov’s Russian short story collection from Palitha Ganewatta - Sydney Source: SBS Sinhala radioඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ සිඩ්නි වාසී පාලිත ගනේවත්ත විසින් රචිත 'ඇනා ගෙල පැළඳ සහ තවත් කතා' නම් වූ රුසියානු පරිවර්තිත කෙටිකථා සංග්‍රහය පිළිබඳවයි.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ සිඩ්නි වාසී පාලිත ගනේවත්ත විසින් රචිත 'ඇනා ගෙල පැළඳ සහ තවත් කතා' නම් වූ රුසියානු පරිවර්තිත කෙටිකථා සංග්‍රහය පිළිබඳවයි.
විචාරය සඳහා සම්බන්ද වුනු ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථ කතුවර පාලිත ගනේවත්ත යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය ගෙන ආ මාසික ග්‍රන්ථ විචාරය මෙම විෂේශාන්ගයෙන්.
. Source: SBS Sinhala radio