Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: වයස්ගත ඕස්ට්‍රේලියානු ප්‍රජාව අතර වැටීම් අවම කිරීමට භාෂාමය විසඳුමක්

University students Zhou Yuening and Zhang Shijie with elder Liu Xuxiang at a falls prevention workshop in Perth (Christopher Tan SBS).jpg

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා ඇද වැටීමකට ලක් වනවා. වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. එපමණක් නොව ඔවුන්ගේ ජීවිතය පවා අහිමි වන තත්ත්වයක් වැටීම නිසා උදා වී තිබෙනවා. ඇද වැටීම් වළක්වා ගැනීම එතරම් ලෙහෙසි පහසු නැහැ. විශේෂයන් ම ඒ පිළිබඳ දැනුවත්කිරීම් සිදු කිරීමට භාෂාව බාධකයක් වී තිබෙනවා. නමුත් පර්ත්හි වෙසෙන චීන ජාතික සිසුන් දෙදෙනෙකු මේ අභියෝගයට විසඳුමක් ඉදිරිපත් කරනවා. ඒ සංස්කෘතික අවබෝධය සහ රැකවරණය තුළින් වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයකුයි. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

Published

By Christopher Tan, Nikki Canning

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා ඇද වැටීමකට ලක් වනවා. වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. එපමණක් නොව ඔවුන්ගේ ජීවිතය පවා අහිමි වන තත්ත්වයක් වැටීම නිසා උදා වී තිබෙනවා. ඇද වැටීම් වළක්වා ගැනීම එතරම් ලෙහෙසි පහසු නැහැ. විශේෂයන් ම ඒ පිළිබඳ දැනුවත්කිරීම් සිදු කිරීමට භාෂාව බාධකයක් වී තිබෙනවා. නමුත් පර්ත්හි වෙසෙන චීන ජාතික සිසුන් දෙදෙනෙකු මේ අභියෝගයට විසඳුමක් ඉදිරිපත් කරනවා. ඒ සංස්කෘතික අවබෝධය සහ රැකවරණය තුළින් වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයකුයි. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now