Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකාවේ ජන අරගලයට සහයෝගය දෙමින් මෙල්බර්න් වලින් බිහිවුණු අරගලයේ ගීතය 'රැකගමු ලක් අම්මා': මෙවර "මගේ ගීතය"

A song launched from Melbourne to support ongoing protests across Sri Lanka for the regime change_ Surakimu Lanka

SBS Sinhala Radio 'My Song' Mucical program with Saman Kularathna, Indrajith Mirihana, Geethan Bandara. Source: Supplied

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ශ්‍රී ලංකාවේ වත්මන් පුරවැසි අරගලයට සමගාමීව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුන අලුත්ම ගීතය පිළිබඳවයි. ගී පද - සමන් කුලරත්න, සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන, ගායනය - ගීතාන් බණ්ඩාර


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ශ්‍රී ලංකාවේ වත්මන් පුරවැසි අරගලයට සමගාමීව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුන අලුත්ම ගීතය පිළිබඳවයි. ගී පද - සමන් කුලරත්න, සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන, ගායනය - ගීතාන් බණ්ඩාර


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now