මැරතන් ධාවනයෙන් දෙස් විදෙස් ජයග්‍රහණ අත්කරගත් අල්ට්‍රා මැරතන් ධාවන ශුර සනත් බණ්ඩාර මහතා මෙම සති අන්තයේදී ක්වින්ස්ලන්තයේ සිට ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සුදානම් වේ. ඕස්ට්‍රේලියාවේ Cancer Council සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රැස්කරදීම ඔහුගේ ප්‍රධානතම අරමුණ වේ. මේ ඒ පිළිබඳව සනත් බණ්ඩාර සමඟින් SBS වැඩසටහනේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ සිදුකල සාකච්චාවක්... මෙම ලින්ක් එකට පිවිසීම මඟින් සනත් බණ්ඩාර ගේ ඕස්ට්‍රේලියානු පිළිකා සංගමය සඳහා ප්‍රතිපාදන රැස්කිරීමේ මෙම සද්කාර්යට ඔබටත් දායක විය හැකියි.
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”






