කොරෝනා වසංගතය හමුවේ එකවර පුද්ගලයින් 12 දෙනෙකු පරීක්ෂා කළ හැකි PCR යන්ත්‍රයක් නිර්මාණය කිරීමට ගම්පහ ප්‍රදේශයේ තරුණයෙකු වන උෂාන් සකුන්ත සමත් වී තිබේ. ඔහුගේ එම නිෂ්පාදනය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග උෂාන් සිදුකළ සාකච්ඡාව.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends

