කොරෝනා වලින් බේරීමට ස්වයංක්‍රීයව විශබීජහරනය කරන පා පිස්නයක් නිපදවීමට ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි තිළිණ ශ්‍රීනාත් ජයසිංහ සමත් වී තිබේ. ඔහු තම ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ඡාව.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends

