SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියානුවන්ගේ පොත් කියවීමේ රුචිකම් පිළිබඳ කතාවක්

Man reading on porch in remote area
Credit: J.A. Bracchi/Getty Images

කතාන්දර කීමට අනාදිමත් කාලෙක සිට මනුෂ්‍යයන් ප්‍රිය කරනවා. අපි ලෝකය ගැන එක්තරා විදියක අවබෝධයක් ලබා ගන්නවා කතාන්දරවලින්. මේ කතා හරහා අපට සැබෑ ලෝකය වගේ ම ෆැන්ටසි ලෝකයකයට යන්නත් පාර හැදෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ මොන වගේ කතා ද? මේ කතා ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න බවට පේන්නේ ප්‍රේම කතා, අපරාධ පිළිබඳ සත්‍ය වගේ ම ප්‍රබන්ධ කතා, ජීවිතය ඔප් නවා ගැනීමට ලියවුණු කතා සහ ජීවන සටහන් වගේ කතාන්දර. ඉතින් මේ ගැනයි අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ.

Published

By Peggy Giakoumelos, Nikki Canning

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

කතාන්දර කීමට අනාදිමත් කාලෙක සිට මනුෂ්‍යයන් ප්‍රිය කරනවා. අපි ලෝකය ගැන එක්තරා විදියක අවබෝධයක් ලබා ගන්නවා කතාන්දරවලින්. මේ කතා හරහා අපට සැබෑ ලෝකය වගේ ම ෆැන්ටසි ලෝකයකයට යන්නත් පාර හැදෙනවා. ඔස්ට්‍රේලියානුවන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ මොන වගේ කතා ද? මේ කතා ලැයිස්තුවේ ඉහළින් ම ඉන්න බවට පේන්නේ ප්‍රේම කතා, අපරාධ පිළිබඳ සත්‍ය වගේ ම ප්‍රබන්ධ කතා, ජීවිතය ඔප් නවා ගැනීමට ලියවුණු කතා සහ ජීවන සටහන් වගේ කතාන්දර. ඉතින් මේ ගැනයි අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now