SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ළමා කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයෙකු පත් කිරීමට අධ්‍යයන වාර්තාවකින් යෝජනාවක්

Teenage boy sitting at the kitchen table interacting with his smart phone while having a takeaway coffee
Masculinity crisis deepens as half of Australian teen boys feel pressure to ‘be strong’ Source: Moment RF / Manuel Arias Duran/Getty Images

පුරුෂභාවය, එසේත් නැත්නම් masculinity පිළිබඳ සාම්ප්‍රදායික පටු මතවාද අනුගමනය කිරීමට යම් පීඩනයක් බොහෝ ඕස්ට්‍රේලියානු පිරිමි ළමුන් වෙත එල්ල වන බවට හැඟීමක් ඔවුන්ට දැනෙන බව නව වාර්තාවක් කරුණු පෙන්වා දෙනවා. මෙවැනි අපේක්ෂාවන්ට අනුගත වීමේ දී තමන්ට මෙන්ම අනෙකාට ද යම් හානියක් සිදු කිරීමේ හැකියාවක් ඇති බවට වාර්තාව කරුණු අනාවරණය කළා. National Press Club සිට අදහස් දැක්වීමක් කළ විශේෂඥයන් කියා සිටියේ නව යෞවනයන්ගේ යහපැවැත්මේ දියුණුවටත් ප්‍රචණ්ඩත්වය අවම කිරීමටත් රජය විසින් ජාතික මට්ටමෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.

Published

By Youssef Saudie, Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

පුරුෂභාවය, එසේත් නැත්නම් masculinity පිළිබඳ සාම්ප්‍රදායික පටු මතවාද අනුගමනය කිරීමට යම් පීඩනයක් බොහෝ ඕස්ට්‍රේලියානු පිරිමි ළමුන් වෙත එල්ල වන බවට හැඟීමක් ඔවුන්ට දැනෙන බව නව වාර්තාවක් කරුණු පෙන්වා දෙනවා. මෙවැනි අපේක්ෂාවන්ට අනුගත වීමේ දී තමන්ට මෙන්ම අනෙකාට ද යම් හානියක් සිදු කිරීමේ හැකියාවක් ඇති බවට වාර්තාව කරුණු අනාවරණය කළා. National Press Club සිට අදහස් දැක්වීමක් කළ විශේෂඥයන් කියා සිටියේ නව යෞවනයන්ගේ යහපැවැත්මේ දියුණුවටත් ප්‍රචණ්ඩත්වය අවම කිරීමටත් රජය විසින් ජාතික මට්ටමෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now