Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාවේ ගැටළු ගැන සමීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළිකරයි: කාලීන විග්‍රහය

NHS accused after demanding GP appointment details

A GP checks a patient's blood pressure. Credit: Anthony Devlin/PA

විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළයුතුව ඇති ඇතැම් රෝග සඳහා සාමාන්‍ය පවුලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන බව The Health of the Nation industry සමීක්ෂණයෙන් හෙළිවෙලා වෙලා තියෙනවා. මේ සඳහා පවුලේ වෛද්‍ය වරුන් 2500ක් සහභාගී වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ජාතිවාදී ගැටලුවලටද මෙහිදී මුහුණ දෙන බව හෙළිවෙලා තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Deborah Groarke

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළයුතුව ඇති ඇතැම් රෝග සඳහා සාමාන්‍ය පවුලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන බව The Health of the Nation industry සමීක්ෂණයෙන් හෙළිවෙලා වෙලා තියෙනවා. මේ සඳහා පවුලේ වෛද්‍ය වරුන් 2500ක් සහභාගී වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ජාතිවාදී ගැටලුවලටද මෙහිදී මුහුණ දෙන බව හෙළිවෙලා තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now