SKIP TO MAIN CONTENT

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සිඩ්නි නුවර නීතිඥයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Voting Rights (1).jpg
Ruwan Samarasinghe - Experienced consultant on immigration laws - Sydney, NSW Credit: Wong Yu Liang/Getty Images

විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නීතිඥවරයෙක්. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නීතිඥවරයෙක්. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now