Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

හෙද වෘත්තිකයන්ට ඖෂධ නිර්දේශ කිරීමේ අවසර හිමි වන පුහුණු වැඩසටහනක් ලබන වසරේ ඇරඹෙයි: කාලීන විග්‍රහය

Asian woman, vet and writing with clipboard for results on animal medicine, study or diagnosis at clinic. Young female person or veterinarian taking notes for medical prescription or pet treatment

Decision to allow registered nurses to prescribe medicines solves many health service problems. Source: iStockphoto / Jacob Wackerhausen/Getty Images

ඕස්ට්‍රේලියාව පුරා දස දහස් ගණනක් වූ ලියාපදිංචි හෙද වෘත්තිකයන් හට ඖෂධ නිර්දේශ කිරීමේ පුහුණුව ළඟදීම හිමි වීමට නියමිතව තිබෙනවා. මෙය මින් පෙර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබුණා. මෙම ප්‍රතිසංස්කරණය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ මගින් රෝගීන්ගේ ජීවිත ඔප් නැංවෙනු ඇති. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

Published

By Sunil Awasthi, Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාව පුරා දස දහස් ගණනක් වූ ලියාපදිංචි හෙද වෘත්තිකයන් හට ඖෂධ නිර්දේශ කිරීමේ පුහුණුව ළඟදීම හිමි වීමට නියමිතව තිබෙනවා. මෙය මින් පෙර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබුණා. මෙම ප්‍රතිසංස්කරණය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ මගින් රෝගීන්ගේ ජීවිත ඔප් නැංවෙනු ඇති. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now