SKIP TO MAIN CONTENT

එක නිවසක් කුලියට ගන්න අයදුම්පත්‍ර 40ක් විතර එනවා. ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළඳ පොලේ අලුත්ම තත්වය මෙන්න

Rental Market.png
Source: Getty/ AAP

වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුධය හේතුවෙන් බොහෝ කුලී නිවැසියන්ද දැඩි පීඩාවට පත් වී සිටිනවා. වර්තමානයේ කුලී නිවාස වෙළඳපොල තත්වය සහ ඉදිරියේදී අපේක්ෂා කල හැකි තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

Published

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුධය හේතුවෙන් බොහෝ කුලී නිවැසියන්ද දැඩි පීඩාවට පත් වී සිටිනවා. වර්තමානයේ කුලී නිවාස වෙළඳපොල තත්වය සහ ඉදිරියේදී අපේක්ෂා කල හැකි තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපල ක්ෂේශ්ත්‍රයේ වරලත් තැරව්කරුවකු ලෙස සේවය කරන සෑම් වීරවර්ණ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now