SKIP TO MAIN CONTENT

ලිංගික අතවර පිළිබඳ චෝදනා නිසා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව ඇවිලෙයි: SBS සිංහල ජුනි 16 කාලීන විශේෂාංගය

LIDIA THORPE SENATE
Independent Senator Lidia Thorpe makes a personal statement in the Senate chamber at Parliament House in Canberra, Thursday, June 15, 2023. (AAP Image/Lukas Coch) Source: AAP / LUKAS COCH/AAPIMAGE

ස්වාධීන සෙනෙට් සභික Lidia Thorpe 2021 දී සිදුවූ සිදුවීමක් පිළිබඳ ලිබරල් සෙනෙට් සභික David Van ට එරෙහිව ලිංගික අතවර සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චෝදනා කිරීම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ආන්දෝලනයක් ඇති කර තිබේ. සෙනට් සභික David Van එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.

Published

By Madhura Seneviratne, Soofia Tariq

Source: SBS

Skip to podcast episode content

ස්වාධීන සෙනෙට් සභික Lidia Thorpe 2021 දී සිදුවූ සිදුවීමක් පිළිබඳ ලිබරල් සෙනෙට් සභික David Van ට එරෙහිව ලිංගික අතවර සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චෝදනා කිරීම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ආන්දෝලනයක් ඇති කර තිබේ. සෙනට් සභික David Van එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now