Mathias Cormann talks to the media. Source: AAPපසුගියදා ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ඇමරිකානු සංචාරයත් සමගින් මුලය කටයුතු පිළිබද අමාත්‍ය Mathias Cormann මහතා වැඩබලන අගමැති ලෙස පත් වූ අතර සංක්‍රමනිකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු දේශපාලනය තුල කොතරම් දුර යා හැකි දැයි නිර්වචනය කිරීමට එය කදිම උදාහරණයක්. 1990 වසරේ බෙල්ජියමේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ Mathias Cormann මහතා ඉතා ඉක්මනින් මෙරට දේශපාලනය සමග එක් වෙමින් ඉතා දීර්ඝ ගමනක් පැමිණි අයෙක්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
පසුගියදා ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ඇමරිකානු සංචාරයත් සමගින් මුලය කටයුතු පිළිබද අමාත්‍ය Mathias Cormann මහතා වැඩබලන අගමැති ලෙස පත් වූ අතර සංක්‍රමනිකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු දේශපාලනය තුල කොතරම් දුර යා හැකි දැයි නිර්වචනය කිරීමට එය කදිම උදාහරණයක්. 1990 වසරේ බෙල්ජියමේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ Mathias Cormann මහතා ඉතා ඉක්මනින් මෙරට දේශපාලනය සමග එක් වෙමින් ඉතා දීර්ඝ ගමනක් පැමිණි අයෙක්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.