SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ඉහල යන කාන්තා හිංසන තත්වයන් මැඩලන්න වෙන්කෙරෙන මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට චෝදනා

SUSSAN LEY COMMUNITY WALK
Members of the public take part in the Bayside Council Walk Against Family and Domestic Violence at Ramsgate Surf Lifesaving Club, Sydney, Friday, December 5, 2025. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ගෘහස්ථ හිංසනය හේතුවෙන් කාන්තාවන්ට සිදුවෙන හිංසා ඉතා සීග්‍රයෙන් ඉහළයාම නිසා ඊට එරෙහිව 2024 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා විවිධ ප්‍රාන්ත වල විරෝධතා රැලි සංවිධානය වී තිබුනා. කාන්තාවන්ට එල්ල වන ගෘහස්ථ හිංසනය නිසා මියගිය වැඩිම කාන්තාවන්ගේ ප්‍රමාණය 2025 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා උනා. මේ පිළිබඳව අප සියලුදෙනා විශේෂ අවධානයක් යොමුකළ යුතු බව මේ සසම්බන්ධ ක්‍රියාකාරී සංවිධාන පවසනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Deborah Groarke

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ගෘහස්ථ හිංසනය හේතුවෙන් කාන්තාවන්ට සිදුවෙන හිංසා ඉතා සීග්‍රයෙන් ඉහළයාම නිසා ඊට එරෙහිව 2024 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා විවිධ ප්‍රාන්ත වල විරෝධතා රැලි සංවිධානය වී තිබුනා. කාන්තාවන්ට එල්ල වන ගෘහස්ථ හිංසනය නිසා මියගිය වැඩිම කාන්තාවන්ගේ ප්‍රමාණය 2025 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා උනා. මේ පිළිබඳව අප සියලුදෙනා විශේෂ අවධානයක් යොමුකළ යුතු බව මේ සසම්බන්ධ ක්‍රියාකාරී සංවිධාන පවසනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ඔබ ගෘහස්ථ හිංසන තත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් 1800 737 732 අංකයෙන් '1800RESPECT' සේවාව ඇමතීම හෝ 13 11 14 අංකයෙන් 'Lifeline' සේවාව අමතන්න ඔබට පුළුවන්. ඒ වගේම හදිසි අවස්ථාවකදී '000' හදිසි ඇමතුම් අංකයෙන්ද සහාය ලබාගන්න ඔබට පුළුවන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now