ඔස්ට්‍රේලියාවේ අවම වැටුප, සතියකට ඩොලර් 45 කින් ඉහළ දැමීම උදෙසා ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් Fair Work කොමිසමට ඉදිරිපත් කරන පෙත්සමට කම්කරු පක්ෂයද සහය දැක්වීමට සැලසුම් කර තිබේ.
Share
Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



