කොග්ගල ජලාශයට පියාසර කළ කැන්ගරුවෙක් ගැන ලියූ ඇඩිලේඩ් නුවර කතුවරිය - කුමුදිණි විද්‍යාරත්න සිල්වා

SBS Sinhala Kumudini Widyaratne Silva.jpg

Kumudini Widyaratne Silva, a former education service officer, is now an entrepreneur based in Adelaide. Source: Supplied / Kumudini Widyaratne Silva and Australian War Memorial.

ඇඩිලේඩ් නුවර හිටපු අධ්‍යාපන සේවා නිලධාරිනියක් සහ වර්තමානයේ ව්‍යවසායිකාවක් වන කුමුදිණී විද්‍යාරත්න සිල්වා මහත්මිය ඇය විසින් රචිත 'කැන්ගරුවෙක් කොග්ගල ජලාශයට පියාසර කල වගයි!' කෘතිය පිළිබඳ SBS සිංහල සේවය සමඟ කළ කතාබහ.


SBS Sinhala Kumudini Silva 01.jpg
Source: Supplied / Kumudini Widyaratne Silva.
මේ කතාව දෙවන ලෝක යුද සමයේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට රහසිගතව පියාසර කරපු double sunrise ගුවන් යානය ගැනයි
කුමුදිණි විද්‍යාරත්න සිල්වා
SBS Sinhala Kumudini Silva 02 .jpg
Kumudini (third from the left) with her husband, two daughters and son-in-law. Source: Supplied / Kumudini Widyaratne Silva.
ගුවන් නියමු එල්මෝ ජයවර්ධන මහතා මේ පිළිබඳ කරපු වැඩසටහනක් දැකලායි මට මේ පොත ලියන සිතුවිල්ල ආවේ
කුමුදිණි විද්‍යාරත්න සිල්වා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now