Newcastle හි John Hunter රෝහලේ සේවය කරන වෛද්‍ය සුදේශි විජේතිලක SBS සිංහල ගුවන් විදුලිය සමඟ සිදු කළ සාකච්ඡාව
පිරිමින්ගේ සමස්ත යහපැවැත්ම සඳහා "සෞඛ්‍ය සම්පන්න පුරුදු" අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි ?

Adopting “Healthy Habits” is vital for the overall wellbeing of men Source: Getty
පිරිමින්ගේ ජීවිත තුළ සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි ඒ වගේම ඒ සඳහා ඇති අභියෝග මොනවාද දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට පිරිමි සෞඛ්‍ය සතිය (2023 ජුනි 12-18) වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලියෙන.්
Share




