World Cup ගිහින් මැච් දෙකක් පැරදුනාම බුදියන් හිටපු උන් ආයේ නැගිටලා, ක්‍රීඩා ඇමති කියයි: ක්‍රීඩා විග්‍රහය

Harin Fernando - Minister of Sports and Youth Affairs of Sri Lanka Credit: Official Facebook - Harin Fernando
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




