SKIP TO MAIN CONTENT

සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය හැකි අවම වයස් සීමාව ඉහළ නැංවීමේ නව යෝජනාවක්: කාලින විග්‍රහය සැප්. 12

Some common social media applications.
The Australian Government considers recommendation to remove online anonymity Source: Getty / Getty Images

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් බලාත්මක කිරීමේ අරමුණින්, ඇල්බනීසී රජය ඉදිරිපත් කළ සැලැස්ම, ඉතා සංකීර්ණ ගැටලුවකට වෙනුවෙන් ලබා දුන් අලස සහ ඉක්මන් විසඳුමක් ලෙසට දැඩි විවේචනයට ලක්වී තිබෙනවා. දරුවන් මානසික රෝගවලට සහ ආහාර ගැනීමේ අක්‍රමිකතාවලට ලක් කිරීමට දායක වන සමාජ මාධ්‍ය භාවිතයට එරෙහිව වයස් සීමා පැනවීම යහපත් ක්‍රියාවක් බව ඇතැම් ප්‍රවීණයන් පවසනවා. නමුත් තවත් පිරිසක් පවසන්නේ සමාජ මාධ්‍ය යෞවනයන්ට ප්‍රවේශ වීමට හොද මෙවලමක් බවයි. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.

Published

By Sam Dover, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් බලාත්මක කිරීමේ අරමුණින්, ඇල්බනීසී රජය ඉදිරිපත් කළ සැලැස්ම, ඉතා සංකීර්ණ ගැටලුවකට වෙනුවෙන් ලබා දුන් අලස සහ ඉක්මන් විසඳුමක් ලෙසට දැඩි විවේචනයට ලක්වී තිබෙනවා. දරුවන් මානසික රෝගවලට සහ ආහාර ගැනීමේ අක්‍රමිකතාවලට ලක් කිරීමට දායක වන සමාජ මාධ්‍ය භාවිතයට එරෙහිව වයස් සීමා පැනවීම යහපත් ක්‍රියාවක් බව ඇතැම් ප්‍රවීණයන් පවසනවා. නමුත් තවත් පිරිසක් පවසන්නේ සමාජ මාධ්‍ය යෞවනයන්ට ප්‍රවේශ වීමට හොද මෙවලමක් බවයි. මේ පිළිබඳ සවිස්තරාත්මකව දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග රැදී සිටින්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now