ඕස්ට්‍රේලියාවේ මිල අඩුම සිල්ලර භාණ්ඩ අලෙවිසැල Aldi බව නැවතත් හෙළිවේ: කාලීන විග්‍රහය සැප් 27

A pensioner shops in an Aldi grocery store on the Gold Coast, Thursday, April 23, 2015. (AAP Image/Dave Hunt) NO ARCHIVING Credit: DAVE HUNT/AAPIMAGE
පාරිභෝගික උපදේශන කණ්ඩායමක් වන Choice වෙතින් ලබා දෙන ලද නවතම සුපිරි වෙළඳසැල් මිල වාර්තාවට අනුව Aldi නැවත වරක් ඕස්ට්‍රේලියාවේ ලාභම සිල්ලර වෙළෙද සැල බවට අනාවරණය කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share