ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
ඔක් 13 'මවුබිමෙන් පුවත්': ලංකාවේ මතභේදයට තුඩුදුන් සමාගමක ඖෂධ ඇණවුම් සියල්ල දින නියමයක් නැතිව අවලංගු කෙරේ

Drugs on a chemist shelf Source: AAP
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




