Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

10 වෙනි වසර සපුරන Lankan Fest ප්‍රදර්ශනයට සියල්ල සූදානම් - ආචාර්ය දමිත ද මෙල්

Lankan Fest - SBS Sinhala - Dr Damitha de Mel 2025.jpg

ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් සමග SBS සිංහල සේවය සමඟ පැවැත්වූ කතාබහ.


Published

Updated

By Kassapa Senarath

Presented by Dinesh Liyanage

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් සමග SBS සිංහල සේවය සමඟ පැවැත්වූ කතාබහ.


Lankan Fest SBS Sinhala 2025.jpg
Source: Supplied / Lankan Fest Inc.
ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙල්බර්න් නගර මධ්‍යයේ තමන්ගේ හැකියා දක්ෂතා ව්‍යාපාර පෙන්නන්න පුළුවන් පොදු වේදිකාවක් අපි හැදුව එක ගැන නිහිතමානී ආඩම්බරයක් තියෙනවා
ආචාර්ය දමිත ද මෙල්

මෙවර ප්‍රදර්ශනය සඳහා SBS සිංහල, SBS දෙමළ සහ SBS South Asian නාලිකා මාධ්‍ය සත්කාරකත්වය ලබා දෙනවා.

1.jpg
Source: Supplied / Lankan Fest Inc.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now