SKIP TO MAIN CONTENT

පාසල් වේලාවෙන් පෙර සහ පසු දරුවාව රැක බලා ගන්න එක ඔබට ගැටළුවක් නම්, මේ කතා බහ ඔබට බෙහෙවින් උපකාරී වේවි

After school care
Source: Getty / Getty Images / Oli Scarff

ඔබ ඔබගේ දරුවාව අලුතෙන් පාසලට බාරදෙන්නට ඉන්නවා නම්, ඒ වගේම ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම්, පාසල් වේලාවෙන් පෙර සහ පාසැල අවසන් වීමෙන් පස්සේ දරුවාව රැක බලා ගන්න එක ඔබට ගැටළුවක් නම්, මේ කතා බහ ඔබට බෙහෙවින් උපකාරී වේවි.

Published

Updated

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

ඔබ ඔබගේ දරුවාව අලුතෙන් පාසලට බාරදෙන්නට ඉන්නවා නම්, ඒ වගේම ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම්, පාසල් වේලාවෙන් පෙර සහ පාසැල අවසන් වීමෙන් පස්සේ දරුවාව රැක බලා ගන්න එක ඔබට ගැටළුවක් නම්, මේ කතා බහ ඔබට බෙහෙවින් උපකාරී වේවි.

බොහොමයක් පාසල් වල after schoolcare එහෙමත් නැති නම් පාසල් වෙලාවට පෙර සහ පසු දරුවන්ව රැක බලා ගැනීමේ සේවා සපයනවා. ඉතින් අද දවසේ අපි අවදානය යොමු කරන්නේ මේ සේවාවන් පිළිබඳව.

අද සාකඡ්චාවට අපිත් සමග එකතු වෙන්නේ පෞද්ගලික පාසලක බාහිර පාසල් රැකවරණය සපයන්නියක් ,( outside schoolhour care educator) කෙනෙක් ලෙස සේවය කරන තිළිණි ඉහළවත්ත.වැඩි දුර තොරතුරු දැන ගන්න ඉහත සාකච්ඡාවට සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now