SKIP TO MAIN CONTENT

අසාත්මිකතා නිසා පුද්ගලයෙකු අවම වශයෙන් ඩොලර් 2400ක පමණ වියදම් දරන බව වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය

Girl suffering from allergies outdoors
Credit: Sollina Images/Getty Images

ගත වූ වසර 20ක කාලය තුළ අසාත්මිකතා හෙවත් ඇලර්ජි තත්ත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව නව වාර්තාවක දැක්වෙනවා. මේ තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ මුදල්වලට බලපාන ආකාරය මේ නව වාර්තාවෙන් සොයා බලනවා. පෙර කවරදාටත් වඩා වැඩි පිරිසකට අසාත්මිකතාවලට අදාළව සේවා අවශ්‍ය වී තිබෙනවා. අසාත්මිකතා සෞඛ්‍යයට පමණක් බලපාන්නේ නැති බවත් ඒවාට මිනිසුන්ගේ ජීවිත වෙනස් කළ හැකි බවත් විශේෂඥයන් කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

By Edwina Guinan, Allan Lee

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

ගත වූ වසර 20ක කාලය තුළ අසාත්මිකතා හෙවත් ඇලර්ජි තත්ත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව නව වාර්තාවක දැක්වෙනවා. මේ තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ මුදල්වලට බලපාන ආකාරය මේ නව වාර්තාවෙන් සොයා බලනවා. පෙර කවරදාටත් වඩා වැඩි පිරිසකට අසාත්මිකතාවලට අදාළව සේවා අවශ්‍ය වී තිබෙනවා. අසාත්මිකතා සෞඛ්‍යයට පමණක් බලපාන්නේ නැති බවත් ඒවාට මිනිසුන්ගේ ජීවිත වෙනස් කළ හැකි බවත් විශේෂඥයන් කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now