NSW පොලිසිය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සිදු කළ Amarok මෙහෙයුම පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
HIGHLIGHTS
- රට පුරා කාන්තාවන් කිහිප දෙනෙකු ඝාතනය වීමත් සමග පසු ගිය සතිය ඔස්ට්‍රේලියාවේ පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ත්‍රාසජනක සතියක් බවට පත් විය.
- නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධව දින හතරක් පුරා සිදු කළ මෙහෙයුමක් මගින් පුද්ගලයන් 600කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Share






